“අලුත් අවුරුද්දට තාත්තා අපි ළඟට එයි“

තම තාත්තා අලුත් අවුරුද්දට පෙර නිදහස් වී තමන් ළඟට පැමිණෙනු ඇතැයි දේශපාලන සිරකරුවෙකු වන ආනන්ද සුදාකරන්ගේ දරුවන් බලාපොරොත්තුවෙන් සිටිති. යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඊයේ (30) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වූ ආනන්ද සුදාකරන්ගේ දරුවන් දෙදෙනා මෙලෙස සිය බලාපොරොත්තුව පවසා සිටියහ. එහිදී ආනන්ද සුදාකරන්ගේ වැඩිමහල් පුතා වන කනිදරන් පවසා සිටියේ, “අපි ඊයේ බ්‍රහස්පතින්දා දින ජනාධිපතිතුමා හමුවී අපේ අම්මා … Continue reading “අලුත් අවුරුද්දට තාත්තා අපි ළඟට එයි“